Monday, May 12, 2025
Home » IMF දෙවැනි වාරිකයට අනුමැතිය හිමිවෙයි

IMF දෙවැනි වාරිකයට අනුමැතිය හිමිවෙයි

by yasara
December 13, 2023 9:37 am 0 comment

ශ්‍රී ලංකාවට ඇමරිකානු  ඩොලර් මිලියන 337ක IMF මූල්‍ය වාරිකය ලබාදීමට අනුමැතිය හිමි ව තිබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹි මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ පළමු සමාලෝචනය සම්පූර්ණය කිරීමෙන් අනතුරුව මෙම වාරිකය සඳහා අනුමැතිය හිමි වී තිබෙයි.

මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT