Monday, May 12, 2025
Home » ක්‍රීඩා ඇමතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ක්‍රීඩා ඇමතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by yasara
December 13, 2023 9:56 am 0 comment

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනයේ සඳහන්ව ඇත්තේ පසුගිය නොවැම්බර් මස 5 වනදා අංක 2356/43 දරණ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බවය.

ඒ අනුව බලතල, කාර්යයන් හා රාජකාරි ඉටුකිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කළ අතුරු කමිටුව විසුරුවා හරිනු ඇත.

 

2362-30_S

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT