Home » අමතක නොකර අද රෑ අහස බලන්න

අමතක නොකර අද රෑ අහස බලන්න

by yasara
December 13, 2023 12:56 pm 0 comment

මෙම වසරේ පියවි ඇසින් දැකිය හැකි අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්‍රීයේ දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

එම උල්කාපාත වර්ෂාව ජෙමිනිඩ්ස් ලෙසයි නම් කර තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT