Tuesday, May 13, 2025
Home » IMF නියෝජිතයින් යළි දිවයිනට

IMF නියෝජිතයින් යළි දිවයිනට

by chanaka
December 13, 2023 2:50 pm 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමදුල ශ්‍රී ලංකාවට දෙවවන ණය වාරිකය ලෙස අමෙරිකා ඩොලර් මිලියන 337ක මුදලක් අනුමත කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සම්බන්ධයෙන් දෙවන සමාලෝචනය සදහා එම අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් ලබන වසරේ මාර්තු – අප්‍රේල් අතර කාලයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය අනුමත කිරීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT