Home » චීන – වියට්නාම ජනපතිවරුන් අතර හමුවක්

චීන – වියට්නාම ජනපතිවරුන් අතර හමුවක්

by chanaka
December 13, 2023 8:13 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතා සමග සාකච්ඡාවක් පවත්වයි.  එය හැනොයි අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද උදෑසන (13) පැවැත්විණ.

නව ඓතිහාසික ආරම්භයක සිට වියට්නාමය සමග උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව චීන ජනාධිපතිවරයා එහිදී පැවසීය. එසේම, දෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි,  චීන-වියට්නාම පොදු ප්‍රජාවක් නිර්මාණය කිරීමට චීනය සූදානම්  බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT