Home » කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

by chanaka
December 13, 2023 8:03 pm 0 comment

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) දිනයේ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ හෙට පෙරවරු 8 සිට එලෙස එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT