366
සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම මගින් සංවිධානය කරනු ලැබූ ජාතික ගෞරව නාම සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවය පසුගිය දෙසැම්බර් 10 දින කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණි.
මෙම ගෞරව නාම ප්‍රධානය 120 දෙනෙකු වෙනුවෙන් ප්‍රදානය කෙරුණු අතර ඉන් සම්මාන දෙකක් සංඝරත්නය වෙනුවෙන්ද සම්මාන හයක් කලාකරුවන් වෙනුවෙන්ද මාධ්‍ය අංශය සඳහා සම්මාන දෙකක්ද ව්‍යාපාරිකයන් වෙනුවෙන් සම්මාන නවයක් ද ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන්සම්මාන අනූ හතරක්ද ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් සම්මාන හයක් ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් එක් සම්මානයක් ද ලෙස මෙම ගෞරව නාම සම්මාන සහතික ලබා දෙන දුනි