උණුසුම් පුවත්ක්‍රීඩා සනත්ට ක්‍රිකට් ලොකු පුටුවක් by chanaka December 14, 2023 December 14, 2023 1:09 pm 0 comment 533 ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය මහතා විසින් අධීක්ෂණය කිරීම සිදුකරනු ඇත. කලින් පුවත ශ්‍රවණාබාධිත දරුවන්ට සහනයක් ගෙනෙන “අපේක්ෂා ස්වර දැහැන” දෙසැ.16වැනිදා මීලඟ පුවත බෝදාගම චන්දිම නාහිමියන්ට “සාහිත්‍යසූරි” ගෞරව උපාධි සම්මානය You may also like දැඩි ආරක්ෂාව මධ්‍යයේ දහස් ගණනක් බැතිමතුන් බුද්ධගයාවට May 12, 2025 අද කොළඹ වෙසක් බලන්න එන අයට දැනුම්දීමක් May 12, 2025 ගැරඩිඇල්ල බස් අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් ඥාතීන්ට භාර දෙයි – එක් අයෙකු හඳුනා... May 12, 2025 වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් May 12, 2025 විරාට් කෝලිගේ ටෙස්ට් ක්‍රිකට් සමුගැනීම නිවේදනය කරයි May 12, 2025 ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන් බැලීමට අගමැතිනිය රෝහලට යයි May 12, 2025 පෝ දා දම් දෙසුම May 12, 2025 ක්‍රීඩකයන් 49ක් අතුරින් දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා වෙයි May 12, 2025 තුන්කොන් ශූරතාව රැගෙන නවදිල්ලියට යති අවසන් සටනේදී ශ්‍රී ලංකාව ලකුණු 97කින් පරදී May 12, 2025 ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගයෙන් නවසීලන්තයට 32-6ක ජයක් May 12, 2025 තුන්කොන් ශූරතාව රැගෙන නවදිල්ලියට යති අවසන් සටනේදී ශ්‍රී ලංකාව ලකුණු 97කින් පරදී May 12, 2025 පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ඉසිපතන හා ත්‍රිත්ව අවසන් තරගයට May 12, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.