188
දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුවේ මුලසුන දරන චීනයේ යින් ෂුන් හිමියන් අරලියගහ මන්දිරේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර, එම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, චීන තානාපති කී ෂෙන්හොන්ග්, චීන ජාතික ආගමික කටයුතු සබඳතා පරිපාලන ප්‍රධානී චෙන් රේ ෆොන්ග්, ඇතුළු නියෝජිතයෝ එක්ව සිටියහ.