332
පොලිස් මූලස්ථානය විසින් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සදහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.
මෙම මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා ක්‍රියාත්මකය.
ඒ අනුව මේ සදහා ජනතාවට තොරතුරු ඉදිරිපත් කළ හැකි අතර ඒ හා සම්බන්ධව කටයුතු කරන පොලිස් කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
Media on 2023.12.16 at 1040