Home » විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

by chanaka
December 16, 2023 4:22 pm 0 comment

පොලිස් මූලස්ථානය විසින් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සදහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

මෙම මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා ක්‍රියාත්මකය.

ඒ අනුව මේ සදහා ජනතාවට තොරතුරු ඉදිරිපත් කළ හැකි අතර ඒ හා සම්බන්ධව කටයුතු කරන පොලිස් කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

Media on 2023.12.16 at 1040

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT