Home » බන්ධනාගාරයේ සිටින ඉම්රාන් AI තාක්ෂණයෙන් ජන රැලියක් අමතයි

බන්ධනාගාරයේ සිටින ඉම්රාන් AI තාක්ෂණයෙන් ජන රැලියක් අමතයි

by yasara
December 19, 2023 11:20 am 0 comment

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටියදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් අමතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඉම්රාන් නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයයි.

‘තරීක් ඊ ඉන්සාෆ්’ පිහිටුවූයේ ද ඉම්රාන් ඛාන් විසිනි.

මිනිත්තු 4 ක වීඩියෝවක් හරහා ඉම්රාන් ජන රැලිය ඇමැතු අතර එම වීඩියෝවට ඇතුළත් ඉම්රාන්ගේ හඬ, බන්ධනාගාරයේ දී පටිගත කරන ලද්දක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

වීඩියෝ දසුන්වල සිටින ඉම්රාන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් පරිගණක ඇසුරෙන් නිර්මාණය කර තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT