Home » IPL ඉතිහාසය වෙනස් කරමින් වැඩිම ලන්සුව ඔිස්ට්‍රේලියානු නායකයාට

IPL ඉතිහාසය වෙනස් කරමින් වැඩිම ලන්සුව ඔිස්ට්‍රේලියානු නායකයාට

by yasara
December 19, 2023 3:52 pm 0 comment

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (අයිපීඑල්) ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඩුබායිහිදී පැවැත්වෙයි

ඉතිහාසය වෙනස් කරමින් ඉන්දීය රු. කෝටි 20.50කට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ව මිලදී ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පියවර ගෙන තිබිණි

මෙම තරගාවලි ඉතිහාසය පුරා මෙතෙක් ක්‍රීඩකයෙකුට හිමිවූ ඉහළම ලංසුව ලෙස ද මෙය වාර්තා වෙයි

මීට පෙර මෙම වාර්තාව හිමි කරගෙන සිටියේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන්ය.

2023 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සෑම් කරන් හට ඉන්දීය රු. කෝටි 18.50ක මුදලක් ලංසු තබමින් මිලදීගෙන තිබුණි

Monara

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT