Home » ගත වූ පැය 24ට සැකකරුවන් 1865ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ට සැකකරුවන් 1865ක් අත්අඩංගුවට

by chanaka
December 22, 2023 10:30 am 0 comment

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ ‘යුක්තිය‘ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 1865ක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

මත්කුඩු සහ මත්ද්‍රව්‍ය දිවයිනෙන් තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක වන මෙහෙයුමක් ලෙස යුක්තිය මෙහෙයුම ආරම්භ කෙරුණි.

ඒ අනුව ගත වු පැය 24 තුළ සැකකරුවන් 1865 දෙනෙකු සමඟ හෙරෝයින් , අයිස් ,ගංජා ,මත්පෙති ඇතුලු තහනම් මත්ද්‍රව්‍ය රැසක් පොලිසිය හා විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහෙයුම් අදත් ක්‍රියාත්මකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT