Home » ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තොෂ් ජාහ්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තොෂ් ජාහ්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් සන්තොෂ් ජාහ් මහතා පත් කර තිබේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ගෝපාල් බාග්ලේ මහතාගේ නිල කාලය අවසන් වීමත් සමඟ පුරප්පාඩු වූ එම ධුරය වෙනුවෙන් නව මහ කොමසාරිස්වරයා නම් කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව සඳහා නම් කිරීමට පෙර සන්තොෂ් ජාහ් මහතා බෙල්ජියම, යුරෝපා සංගමය, අමෙරිකා එක්සත් ජනපදය, උස්බෙකිස්තානය ආදී රටවල ඉන්දීය තානාපති කාර්යාලවල සේවය කර තිබෙන අතර, ඒ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද විවිධ තනතුරු හොබවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT