433
ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් මෙම කෘතහස්ත රංගන ශිල්පියා රසිහ හදවතේ රැදී සිටි චරිතයක් බව නොරහසක්.
දිවි ගමන නිමකරන විට ඔහු 85වන වියෙහි පසුවූවා.
එදා මෙදාතුර ඔහු චිත්‍රපට එකසිය පනහකට අධික ප්‍රමාණයකට පණ පොවා ඇති මෙම රංගධරයා ටෙලි නාට්‍ය ද විශාල සංඛ්‍යාවක් රඟ පා තිබෙනවා.