Tuesday, May 13, 2025
Home » උත්සව සමයේ ඉන්ධන සැපයුම ගැන දැනුම් දීමක්

උත්සව සමයේ ඉන්ධන සැපයුම ගැන දැනුම් දීමක්

by chanaka
December 24, 2023 8:34 am 0 comment

“එළඹෙන උත්සව කාලය තුළ අඛණ්ඩ තෙල් සැපයුම් පවත්වා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සියළුම ඉන්ධන හල් වෙත උපදෙස් ලබා දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, LIOC සමාගමට හා සිනොපෙක් සමාගමට සෑම අවස්ථාවකම ඉන්ධන පිරවුම්හල් තුළ 50% ක ඉන්ධන තොග පවත්වා ගැනීමට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා උපදෙස් ලබා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT