Home » පාප් වහන්සේගෙන් ආයාචනයක්

පාප් වහන්සේගෙන් ආයාචනයක්

by chanaka
December 25, 2023 8:53 am 0 comment

‘සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇස් යොමු කරමු’ යනුවෙන් නත්තල් දිව්‍ය පූජාවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දේශනා කළේය.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ ඊයේ රාත්‍රියේදී නත්තල් දිව්‍ය පූජාවේ මුලසුන දැරූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, “නත්තලේ ආශ්චර්යය” නම් අනන්ත දෙවියන් වහන්සේ යනුවෙන් පැවසීය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී මැද පෙරදිග සාමය සඳහා ආයාචනා කළහ.

ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය ගැන සඳහන් කරමින් පාප් වහන්සේ ප්‍රකාශ කළේ යේසුස් වහන්සේගේ සාමය පිළිබඳ පණිවිඩය ඔහු උපන් දේශයේම “යුද්ධයේ නිෂ්ඵල තර්කනය” මගින් ගිල්වනු ලබන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT