355
එළඹෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ සංචාරය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙයි
ජනවාරි මස 4 වෙනිදා දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අවසර ඇති බව සඳහන් වෙයි
ඒ අනුව ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් වර්ගයේ ප්‍රවේශ පත්‍රයක් රු 5,000කට අලෙවි කෙරේ.
තරගාවලිය විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3කින් සමන්විතය.
එම තරගාවලිය ජනවාරි මස 6,8 සහ 11 වනදා දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත.
විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙනු ඇත.