Home » අස්වැසුම සඳහා යළි අයදුම්පත් කැඳවයි

අස්වැසුම සඳහා යළි අයදුම්පත් කැඳවයි

by yasara
December 25, 2023 5:27 pm 0 comment

aswasuma newws

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලබන ජනවාරි මාසයේ දී යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නිසි පරිදි ඉල්ලුම් පත්‍ර යොමුකිරීමට නොහැකි වු පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි මෙම තීරණය ගත් බවයි ඔහු පැවසුවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT