Home » නව කොවිඩ් ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශයෙන් නිවේදනයක්

නව කොවිඩ් ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශයෙන් නිවේදනයක්

by yasara
December 25, 2023 5:35 pm 0 comment

දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව පවසා ඇත

2023.12.25

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT