Home » CIDය ඇමති කෙහෙළියගෙන් ප්‍රකාශයක් ලබා ගනියි

CIDය ඇමති කෙහෙළියගෙන් ප්‍රකාශයක් ලබා ගනියි

by chanaka
December 26, 2023 3:54 pm 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපදෙනෙකු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් තිබේ.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

ඒ අනුව මේ වනවිට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT