Tuesday, May 6, 2025
Home » ඔස්කාර් සම්මානලාභී නළුවෙක් මිය යයි

ඔස්කාර් සම්මානලාභී නළුවෙක් මිය යයි

by yasara
December 27, 2023 10:15 am 0 comment

ඔස්කාර් සම්මානලාභී, Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝල් හි උද්‍යානයක මෝටර් රථයක් තුළ තිබී Lee Sun-kyun ගේ සිරුර සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මියයන විට ඔහු 48 හැවිරිදි වියේ පසු වූ බව සඳහන් වෙයි

ඔහු සිය නිවසින් පිටත්ව යාමට පෙර මතක සටහනක් ලියා ගොස් තිබෙන බවයි ඔහුගේ ඒජන්සිය පවසයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT