Home » රන් තැටි සොරකමට අත්අඩංගුවට ගත් කතරගම ප්‍රධාන කපුවාට ඇප

රන් තැටි සොරකමට අත්අඩංගුවට ගත් කතරගම ප්‍රධාන කපුවාට ඇප

by chanaka
December 27, 2023 8:43 pm 0 comment

කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළ ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත ඔහුව මුදාහරින ලෙසටය.

මේ අතර සැකකාර කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළට අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සෑම මසකම අවසන් ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT