Monday, May 20, 2024
Home » ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

by yasara
December 27, 2023 11:31 am 0 comment

ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා නිසි බලධරයෙකු යටතට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබෙයි

මෙම ක්‍රීඩා අතරට දුනු ශිල්ප සහ රෝද සපත්තු සංගමයේ මෙන්ම, ශ්‍රී ලංකා කබඩි, මල්ලව පොර සහ බ්‍රිජ් සම්මේලනවල අයත් වෙයි

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT