164
නැඟෙනහිර පළාත් ඉතිහාසයේ ඉදිකළ උසම නත්තල් ගස, ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා සහ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24දා රාත්‍රී කාලයේදී විවෘත කරන ලදි.
ත්‍රිකුණාමලේ, DUCHBAY වෙරළ තීරයේ පිහිටුවා ඇති මේ නත්තල් ගස නැරඹීම සඳහා විශාල ජනකායක් DUCHBAY වෙරළ තීරයට මේ දිනවල පැමිණෙමින් සිටිති.
ත්‍රිකුණාමල සමූහ – ප්‍රියාන් මලින්ද