කලින් පුවත
කලින් පුවත
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය බදුල්ල සහ හාලි ඇල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇත
Sri Lanka’s most Trusted and Innovative media services provider