Saturday, May 10, 2025
Home » ඉන්දියාවෙන් ගේන බිත්තර ගැන ඇහෙන තවත් ආරංචියක්

ඉන්දියාවෙන් ගේන බිත්තර ගැන ඇහෙන තවත් ආරංචියක්

by chanaka
December 30, 2023 9:11 pm 0 comment

indian eggs

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියන 6ක තොගයක් රැගත් නෞකාවක් හෙට (31) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

එම බිත්තර තොගය ලබන බ්‍රහස්පතින්දා දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් හරහා බෙදාහැරීමට නියමිතය.

උත්සව සමයේ බිත්තර මිල ගණන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT