378
ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර තිබේ. 20යි විස්ස නායකත්වයට පත් කර ඇත්තේ වනිදු හසරංග වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(30) මේබව නිවේදනය කළේය.
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන 06වැනිදා ආරම්භ වේ.
ඊට සහභාගීවන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස මූලික සංචිත අද නම් කර ඇත. එක්දින සංචිතයට ක්‍රීඩකයින් 21දෙනෙකු ඇත්ලත්ය. විස්සයි විස්ස සංචිතයට ක්‍රීඩනයින් 22නෙකු ඇතුලත්ය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට එක් දින තරග 03ක් සසහ 20-20 තරග 03ක් ඇතුලත්ය.