Home » නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

by chanaka
January 2, 2024 3:51 pm 0 comment

නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

දැනට වෙලින්ටන්හි ශ්‍රී ලංකාවට කොන්සල් කාර්යාලයක් ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT