Tuesday, May 13, 2025
Home » කොවිඩ් සමයේ සෞඛ්‍ය පුරුදු පිළිබඳ නැවතත් අවධානය

කොවිඩ් සමයේ සෞඛ්‍ය පුරුදු පිළිබඳ නැවතත් අවධානය

by yasara
January 3, 2024 9:22 am 0 comment

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණ වලින් කිසිඳු රෝගියෙක් වාර්තා වී නොමැති බවයි අමාත්‍යවරයා පවසයි.

එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT