Tuesday, May 13, 2025
Home » ලංවීම සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

ලංවීම සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

by yasara
January 3, 2024 9:34 am 0 comment

නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩල සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙයි

වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාගේ නියෝගයෙන් යුතුව මෙලෙස නිවාඩු අවලංගු කර ඇත

ඒ අද (03), හෙට සහ අනිද්දා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ලංකා විදුලි සේවක සංගමය විසින් සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් මෙම තීරණය ගත් බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT