Home » දේවගැති ජෙරම්ට ඇප

දේවගැති ජෙරම්ට ඇප

by yasara
January 3, 2024 11:26 am 0 comment

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද (03) ඇප ලබා දී තිබෙයි.

මේ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප ලබා දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT