Home » ලංවිම සේවකයින්ට ඇමතිගෙන් සැර පිළිතුරක්

ලංවිම සේවකයින්ට ඇමතිගෙන් සැර පිළිතුරක්

by yasara
January 3, 2024 1:58 pm 0 comment

සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංවිම කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී තිබෙයි

ලංවිමේ යෝජිත ප්‍රතිසංස්කරණය අනුමැතිය සඳහා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංවිම විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කරන බව සඳහන් වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT