Monday, May 12, 2025
Home » තවත් අයෙක් සජිත් සරණ යයි

තවත් අයෙක් සජිත් සරණ යයි

by chanaka
January 4, 2024 11:41 am 0 comment

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක් විය.

ඒ අනුව ඔහුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නාත්තන්ඩිය ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

ප්‍රොටස් තිසේරාගේ පුත්‍රයා වන ඔහු අවස්ථා කිහිපයක දි පසුගිය ආණ්ඩු කිහිපයක ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය ඇමැතිධුර කිහිපයක්ම දරා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT