Home » බදුල්ල – මඩකලපුව මාර්ගයේ ගමනාගමනයට බාධා

බදුල්ල – මඩකලපුව මාර්ගයේ ගමනාගමනයට බාධා

by chanaka
January 5, 2024 9:56 am 0 comment

බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

ඒ ලුණුගල ප්‍රදේශයේදී පස් කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙනෙි.

ඒ අනුව එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT