Home » සේපාලිකා චන්ද්‍රසේකර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ අරඹයි

සේපාලිකා චන්ද්‍රසේකර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ අරඹයි

by mahesh
January 5, 2024 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත් කරනු ලැබූ සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පෙරේදා (03) උදෑසන නව තනතුරේ වැඩ භාර ගත්තාය. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහත්මිය ග්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT