Tuesday, May 13, 2025
Home » හඳුනාගත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත අතිරේක ශාලාධිපතිවරු

හඳුනාගත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත අතිරේක ශාලාධිපතිවරු

by chanaka
January 7, 2024 9:29 am 0 comment

හඳුනාගත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත අතිරේක ශාලාධිපතිවරුන් යොමු කළ බව, විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, විභාග වංචා වැළැක්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි.

උසස් පෙළ විභාගය ආශ්‍රිතව මෙතෙක් කිසිදු විභාග අක්‍රමිකතාවක් වාර්තා වී නොමැත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT