Home » අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්

අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්

by chanaka
January 7, 2024 9:25 am 0 comment

අද(07) සිට 13 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් අසූඅටදහස් තුන්සිය අනූදෙනෙකු වාර්තා වූ අතර ඉන් පනස් අට දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය මාසයේදී ඩෙංගු රෝගීන් එකොලොස් දහස් නවසිය දහ දෙනෙකු වාර්තා වී තිබේ.

මේ මාසයේදී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT