641
පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මුහුණු පොත හරහා දැන්වීම් ප්රිචාරය කර, ඔන් ලයින් ක්‍රමවේදය යටතේ ගංජා මිශ්‍ර මදනමෝදගම් අලවිකල ජාවාරම් කරුවෙකු යුක්තියේ මෙහෙයුම සමගාමීව මැදවච්චිය පොලිසී විසින් අත් අංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අංගුවට පත්ව ඇත්තතේ ඇටවීරගොල්ලෑව, මැදවච්චිය ලිපිනයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
මැදවච්චිය නගරයේ මෙම සැකකරු කූරිය සේවා ආයතනයක් පවත්වමින් එහි කළමණාකරු ලෙස සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිසිය කියයි.
මෙම ජාවාරම්කරුවන් මැදවච්චිය,කහටගස්දිගිලිය, හොරොවිපොතාන, කැබිතිගොල්ලෑව වැනි නගර වල පාසල් දැරුවන් හා අනිකුත් ගැණුම් කරුවන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදු කර ඇත.