Home » උසස් පෙළ පේපරයක් ලීක්වෙලා – ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

උසස් පෙළ පේපරයක් ලීක්වෙලා – ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

by chanaka
January 12, 2024 4:58 pm 0 comment

උසස් පෙළ විභාගයේ පෙරේදා පැවති කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය අවලංගු කර තිබේ.

ඒ එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් තහවුරුවීමෙන් අනතුරුව ය.

සියලුම මාධ්‍යයට අවලංගු කළ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට නැවත උත්තර ලිවීමට උසස් පෙළ විභාගය අවසන්වූ වහාම දිනයක් වෙන්කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT