Home » බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නවතියි

බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නවතියි

by yasara
January 19, 2024 1:30 pm 0 comment

පිටකොටුවේ බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නතර කර තිබෙයි.

පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති කඩ ඉවත් කිරීමට  අද (19) පොලිසීය පැමිණියේය.

ඒ බැකෝ රථ සහ ට්‍රැක්ටර් රථ ද සමඟිනි.

ඉන් අනතුරුව එම ස්ථානයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු පැමිණ කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පොලිසීය තාවකාලිකව කඩ ඉවත් කිරීම නතර කරනු ලැබුවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT