274
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීමට එහි ගොස් සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය අතර හමුවක් පැවැත්විණි.
ජනපති රනිල් වික්රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පෙරේදා (17) පැවැත්විණි. මේ එහි අවස්ථාවකි.