Home » ජනපති රනිල් ස්විට්සර්ලන්ත-සිංගප්පූරු ජනපතිවරුන් හමු වෙයි

ජනපති රනිල් ස්විට්සර්ලන්ත-සිංගප්පූරු ජනපතිවරුන් හමු වෙයි

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීමට එහි ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය අතර හමුවක් පැවැත්විණි.


ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පෙරේදා (17) පැවැත්විණි. මේ එහි අවස්ථාවකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT