Thursday, May 15, 2025
Home » කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කෙරේ

කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කෙරේ

by yasara
January 19, 2024 1:07 pm 0 comment

ඉකුත් මහ වැසි සමයෙන් පසු වසා දමා තිබූ  කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත ආරම්භ වූ වැසි තත්වය හේතුවෙන් අද (19) උදෑසන 10 ට නැවත විවෘත කිරීමට සිදුවූ බව ප්‍රධාන වරි ඉන්ජිනේරු චින්තක සුරවීර මහතා පවසයි.

මේ වනවිට වැවේ ජලය අක්කර අඩි 112,500 ක් වන අතර වැසිතත්වය නැවත වැඩිවී ඇති බැවින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.

මේ අනුව තත්පරයට ඝණ අඩි 400 ක් ජලය  මුදා හරින බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT