Tuesday, May 6, 2025
Home » දක්ෂිණ අධිවේගයේ අධික මීදුමක්

දක්ෂිණ අධිවේගයේ අධික මීදුමක්

by chanaka
January 24, 2024 8:18 am 0 comment

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව පොලීසිය නිවේදනය කරයි.

මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස දැනුම් දෙයි.

අධික වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසට ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT