Monday, May 12, 2025
Home » තුවාල ලැබූ ඩොල්ෆින් යළිත් මුහුදට

තුවාල ලැබූ ඩොල්ෆින් යළිත් මුහුදට

by sachintha
January 26, 2024 1:00 am 0 comment

නිලාවේලි පරවි දූපත ආසන්න මුහුදු තීරයේ තුවාල ලබා සිටි ඩොල්ෆින් මත්ස්‍යයකුට ප්‍රතිකාර කර නිරුපද්‍රිතව සාගරයට මුදා හැරීමට කටයුතු කළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
කිසියම් හේතුවක් නිසා මෙම සත්ත්වයාගේ පසුපස වරල් තුවාල වී තිබූ අතර එම සත්ත්වයාට ඉක්මන් ප්‍රතිකාර කර සාගරයට මුදා හැරීමට පරවි දූපත් ජාතික උද්‍යානය භාර ජ්‍යේෂ්ඨ අඩවි සහකාර මංජුල මොරතැන්න මහතා ඇතුළු වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ – ප්‍රියාන් මලින්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT