Saturday, May 3, 2025
Home » ICC ක්‍රිකට් තහනම ඉවතට

ICC ක්‍රිකට් තහනම ඉවතට

by chanaka
January 28, 2024 7:25 pm 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි වී ඇත.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ICC වෙතින් මේ පිළිබඳ නිල ප්‍රකාශයක් ළඟදීම සිදුකරනු ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT