Home » ජෙනරල් දයා රත්නායක සජිත් පිලට

ජෙනරල් දයා රත්නායක සජිත් පිලට

by chanaka
January 29, 2024 4:24 pm 0 comment

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය සමග එක්ව තිබේ.

අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එම පක්ෂය සමග එක්ව ඇති බව සඳහන්වේ.

එහි දී ජෙනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT