Tuesday, May 6, 2025
Home » ලංකාවේ පළමු අශෝක ස්ථම්භයට මුල්ගල්

ලංකාවේ පළමු අශෝක ස්ථම්භයට මුල්ගල්

by sachintha
January 29, 2024 2:53 am 0 comment

කපිලවස්තුපුර සර්වඥ ධාතූන් තැන්පත් කර තිබෙන වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ අශෝක ස්ථම්භයකට මුල්ගල් තැබීම ඊයේ (28) නව ඉන්දිය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ මහ ලේකම් තෙන්සූර් ජන්ග්වූඩ චොඩේන් හිමියන් ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකදී මුල්ගල තැබීම සිදුකරන ලදී.
එම විහාරාධිපති අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහ නිකායේ මහනායක වස්කඩුවේ මහින්දවංශ නාහිමිගේ ආරාධනා පරිදි දෙස් විදෙස් බෞද්ධ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT